සාදරයෙන් පිළිගනිමු

යක්කලමුල්ල
ප්‍රාදේශීය සභාව

සාදරයෙන් පිළිගනිමු

යක්කලමුල්ල
ප්‍රාදේශීය සභාව

සාදරයෙන් පිළිගනිමු

යක්කලමුල්ල
ප්‍රාදේශීය සභාව

සාදරයෙන් පිළිගනිමු

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව

අපගේ සේවා

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව ප්‍රදේශවාසීන් සඳහා යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයයි.

විශේෂ පුවත්

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ නවතම වැඩසටහන් සහ මුලපිරීම් පිළිබඳව අපගේ ප්‍රවෘත්ති අංශයට පිවිසීමෙන් යාවත්කාලීනව සිටින්න

බාගත කිරීම්

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට අවශ්‍ය අත්‍යවශ්‍ය යෙදුම් සහ විශේෂ ලියකියවිලි සඳහා ප්‍රවේශය සඳහා අපගේ බාගත කිරීම් අංශය ගවේෂණය කරන්න
විවිධත්වයේ එකමුතුව

අපි ගැන

https://yakkalamulla.ps.gov.lk/wp-content/uploads/2024/08/SPB_8867-scaled.jpg

අභිමානවත්  ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ ස්වාභාවික සම්පත් වලින් පරිපූර්ණ පුරවරයක් වන යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ අන්තර්ජාලීය පිවිසුම සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමි.

යක්කලමුල්ල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම්  44 කින් යුත්  ව.කි.මී.114.77 ක විශාලත්වයක් සහිත 52640  පමණ ජීවත් වන  දිනෙන් දින දියුණු වන නගරයක් වන අතර කෘෂිකර්මාන්තය ප්‍රධානතම ජීවනෝපාය වේ.  මිනිසාගේ උපතේ සිට මරණය දක්වා අති විශාල මෙහෙයක් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මඟින් ඉටු කරනු ලැබේ.එහි දී නගරය දිනපතා පිරිසිදු කිරීම,කැලි කසළ එකතු කිරීම,වීදි පහන් ආලෝකකරණය,ආදාහනාගාර සහ සුසාන භූමි සේවා,ක්‍රීඩා භූමි ශ්‍රවනාගාර පහසුකම්,ව්‍යාපාර සඳහා බලපත්‍ර නිකුත් කිරීම,ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම,පුස්තකාල හා පෙර පාසල් සේවා,මහජන පැමිණිලි විසදීම,ග්‍රාමීය මංමාවත් සංවර්ධනය, වැනි විශාල සේවාවන් රැසක් සිදු වේ.

නව තාක්ෂණය උපයෝගීකර ගනිමින් තාක්ෂණයේ දියුණුව තම නිවසට ගෙන්වා ගනිමින් නිවසේ සිටම තම කටයුතු පහසුකර ගැනීම සඳහා මෙම අන්තර්ජාල සේවාව හරහා ගෙවීම් පහසුකම් සලසා තිබීම ඔබ විසින් භාවිතා කර ගාලු පුරවරයේ ප්‍රමුඛතම ප්‍රාදේශීය සභා අන්තර්ජාල සේවාව වැලද ගැනීමට අවස්ථාව උදා වේවායි ප්‍රාර්ථනා කරමි.

වඩා හොඳ හෙටක් සඳහා නවෝත්පාදනය!

අපගේ සේවාවන්

විශිෂ්ටත්වයට කැපවී, සේවයට කැපවී, සහ විස්තීරණ සහ දයානුකම්පිත සත්කාර තුළින් ප්‍රජා සමෘද්ධිය පෝෂණය කිරීම
පුද්ගලයින්ගේ හෝ දේපලවලට අනතුරුදායක ගස් ඉවත් කිරීම
ගසේ කිසියම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානි විය හැකි අවස්ථාවලදී ප්‍රාදේශීය සභාව මේ සඳහා ක්‍රියා කරයි.
කසළ බැහැර කිරීම
යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවිත්‍රතාවය සහ සනීපාරක්ෂාව පවත්වාගෙන යන පරිදි ප්‍රදේශයෙන් එක්රැස් වන කැළිකසළ විධිමත්ව බැහැර කිරීම සඳහා සේවකයන් සහ ට්‍රැක්ටර් යොදවා ඇත
අදාහනාගාර සහ සුසාන භූමි සේවය
යක්කලමුල්ල ප්‍රාදේශීය සභා ආදාහනාගාර සේවාව අහිමි වූ කාලවලදී සානුකම්පිත සත්කාර සපයයි.
අනුකූලතා සහතික නිකුත් කිරීම
අනුකූලතා සහතිකය නිකුත් කිරීම සඳහා ගොඩනැගිලි අයදුම්පතම යොදාගන්නා අතර,අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම අනුව ගොඩනැගිල්ල සෑදීමෙන් පසු පදිංචිය සඳහා යෝග්‍යද යන්න සහතික කිරීම මෙහිදී සිදු වේ
වීථි පහන් නඩත්තු කිරීම
වීථි පහන් සවිකිරීමේදී ලිඛිතව මෙන්ම වාචිකව කරන ඉල්ලීම් පිළිබඳවඳ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් නිසි සැලකිල්ලක් දක්වනු ලබයි
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ප්‍රාදේශීය සභාවක් තම බල ප්‍රදේශය තුළ සියලුම ඉදිකිරීම් කටයුතු පාලනය සහ නියාමනය කරයි.
අපගේ නිවේදන

නවතම ප්‍රවෘත්ති

2026.03.04 දින පැවති සමාරම්භක  කසළ කළමනාකරණ වැඩසටහන
5Mar
2026.03.04 දින පැවති සමාරම්භක කසළ කළමනාකරණ වැඩසටහන
සිංහරාජ ලෝක උරුම අඩවිය,කොට්ටව රක්ෂිතය සහ ගිං ගඟ ආශ්‍රිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමේ තිරසාර කසළ කළමනාකරණ සමාරම්භක වැඩසටහන ඉතා සාර් ථකව 2026.03.04 දින පැවැත්විය.