යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 178 A නබදව ග්‍රාම නිලධාරි වසමේ ගොඩැල්ල වත්ත නොහොත් දෙල්ගහ වත්ත නැමැති ඉඩමේ කපා ඇති නැඳුන් ,ඇස්ටෝනියා හා දවට කඳන් ඉඩමේ දී වෙන්දේසි කිරීම සිදු කරනු ලැබේ.

October 10, 20240