2025.02.12 දින කොට්ටව නාන තටාකය වසා ඇත
February 7, 20250
කොට්ටව නාන තටාකය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 2025.02.10 දින වසා තබන බවත් 2025.02.12 වන පොහොය දින විවෘතව තබන බවත් දන්වා සිටිමි. ලේකම්, ප්‍රාදේශීය සභාව, යක්කමුල්ල