2025.02.12 දින කොට්ටව නාන තටාකය වසා ඇත
කොට්ටව නාන තටාකය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 2025.02.10 දින වසා තබන බවත් 2025.02.12 වන පොහොය දින විවෘතව තබන බවත් දන්වා සිටිමි. ලේකම්, ප්‍රාදේශීය සභාව, යක්කමුල්ල
කොට්ටව නාන තටාකය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 2025.02.10 දින වසා තබන බවත් 2025.02.12 වන පොහොය දින විවෘතව තබන බවත් දන්වා සිටිමි. ලේකම්, ප්‍රාදේශීය සභාව, යක්කමුල්ල
ටෙන්ඩර් දැන්වීමයි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ 2025/02/01 දින සිට 2025/12/31 දක්වා දක්වා පහත උපලෙඛනයෙහි සදහන් වත්කම් බදු දීම සදහා ටෙන්ඩර් කැදවනු ලැබේ.
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව විසින් 2025 වර්ෂය සඳහා පහත වත්කම් ටෙන්ඩර් කිරීමට අදාලව අයදුම්පත්‍රය කැදවනු ලැබේ.(යක්කලමුල්ල රථගාල /යක්කලමුල්ල මාළු වෙළෙදකුටි 02/යක්කලමුල්ල සති පොළ)