අනතුරුදායක ගස් ඉවත් කිරීමේ පියවර පහත පරිදි වේ.
පහත පරිදි ගාස්තු අයකෙරේ,
අනතුරුදායක ගස් සඳහා වන අයදුම්පත්‍ර ගාස්තු රු.1750.00
අනතුරුදාක ගස/ගස් සහිත ඉඩම සඳහා නඩුවක් පවතින විට අයදුම්පත්‍ර පවතින විට අයදුම්පත්‍ර ගාස්තු රු.2000.00
අනතුරුදායක ගස් සඳහා වන පරීක්ෂණ ගාස්තු,
01-05 ත් අතර රු.500.00
06-10 ත් අතර රු.900.00
11-20 ත් අතර රු.2000.00
21-40 ත් අතර රු.2500.00
40ට වැඩි රු.3000.00
අනුකූලතා සහතිකය නිකුත් කිරීම සඳහා ගොඩනැගිලි අයදුම්පතම යොදාගන්නා අතර,අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම අනුව ගොඩනැගිල්ල සෑදීමෙන් පසු පදිංචිය සඳහා යෝග්‍යද යන්න සහතික කිරීම මෙහිදී සිදු වේ.
පියවර,
යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවිත්‍රතාවය සහ සනීපාරක්ෂාව පවත්වාගෙන යන පරිදි ප්‍රදේශයෙන් එක්රැස් වන කැළිකසළ විධිමත්ව බැහැර කිරීම සඳහා සේවකයන් සහ ට්‍රැක්ටර් යොදවා ඇත.
අයදුම්පත්‍ර ගාස්තුව රු.750.00 යි.
අවශ්‍ය ලිපි ලේඛන,
පියවර,
ඉල්ලුම්පත්‍රය සමඟ ලබාගතයුතු ලිපි ලේඛන,
කර්මාන්තය/ ක්‍රියාවලිය ඉල්ලුම්කරු විසින් පවත්වාගෙන යනු ලබන බවට හා ස්ථානයේ අයිතිය පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා පහත ලේඛන ඉල්ලුම්පත සමග ලබාගැනීම යෝග්‍ය වේ.
අ). ඉඩමේ අයිතිය
ආ) ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී තිබේ නම් ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය
ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී නොමැති නම් කර්මාන්තය තමන් විසින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යන බවට සහතික කරන ලද ලේඛනයක් එනම් දිවුරුම් ප්‍රකාශන/ ග්‍රාම සේවක විසින් දෙන ලද සහතික ආදිය.
ඇ) අදාළ පළාත් පාලන ආයතනය වෙතින් ලබාගත් වෙළඳ බලපත්‍රය / අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්මෙ පිටපතක් / අනුකූලතා සහතිකය හෝ ව්‍යාපාරය සම්බන්ධව පළාත් පාලන ආයතනයේ පවතින තොරතුරු පාදක කරගෙන නීතිමය වශයෙන් ගැටළු සහගත කර්මාන්තයක් නොවේ නම් අයදුම්පතට අදාළ ඉදිරි කටයුතු සිදු කල හැක.
ඈ). මීට අමතරව පළාත් පාලන ආයතනය විසින් අවශ්‍ය යැයි සලකන යම් අමතර ලේඛනයන්.ක ආදිය.
මෙම සේවාව සඳහා හිමිකම් ඇති අතර, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ලිඛිත ඉල්ලීමක් සමඟ සභාපති / ලේකම් වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
ගාස්තුව පිළිබඳ තීරණයක් අනුව, අදාළ සේවාව ලබා ගත හැකිය.
රැස්වීම් ශාලාව වෙන් කිරීමේදී,
නැවත නිදහස් කරන ඇප තැන්පතු,
සමාන්‍ය කටයුත්තකදී,
විනෝද කටයුත්තකදී (සංදර්ශන,සැණකෙලි හා නොමිලයේ පෙන්වන සංගීත ප්‍රසංග ආදිය සඳහා)
විනෝද කටයුත්තකදී ( ප්‍රවේශ පත්‍ර අයකර පෙන්වන සංගීත සඳහා )
ක්‍රීඩා පිටි සඳහා බිම් බදු,
සාමාන්‍ය කටයුත්තකදී,
එනම්, අවුරුදු උත්සව, ක්‍රීඩා තරඟ(පාසල් හැර) හා රැස්වීම් ( සියලුම සැණකෙළි හා සංගීත ප්‍රසංග හැර) සඳහා එක් දිනකට පහත පරිදි බිම් බද්දක් අය කරනු ලැබේ.
විනෝද කටයුත්තකදී,
යක්කලමුල්ල ප්‍රාදේශීය සභා සීමාව තුළ ජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් ස්ථානීය පරීක්‍ෂණ පවත්වා මහජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සිදු කරනු ලබයි.
වීථි පහන් සවිකිරීමේදී ලිඛිතව මෙන්ම වාචිකව කරන ඉල්ලීම් පිළිබඳවඳ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් නිසි සැලකිල්ලක් දක්වනු ලබයි.
ආදාහනාගරයේ මෘත ශරීර ආදාහනය සඳහා වන ගාස්තු,
ආදාහනය කිරීමේ ගාස්තු,
නාකියාදෙණිය සුසාන භූමියේ නාකියාදෙණිය ග්‍රාම සේවා වසම තුල පදිංචි අයට පමණක් මෘත ශරීරයක් ,
නාකියාදෙණිය සුසාන භූමියේ නාකියාදෙණිය ග්‍රාම සේවා වසම තුල පදිංචි අයට පමණක් මෘත ශරීරයක් ,
නාකියාදෙණිය ග්‍රාමසේවා වසමෙන් පිටත ඉඩම් නොමැති අයගෙන් ලැබෙන ඉල්ලීම් පදනම් කරගෙන මිහිදන් කිරීම සඳහා ගාස්තු රු.10000.00
කොට්ටව නාන තටාකය සඳහා පහත පරිදි ගාස්තු අය කරනු ලබයි.
එක් පුද්ගලයකුට පැය 01 ක් සඳහා,
තටාකය වෙන්කිරීම සඳහා,
විශේෂ උත්සව කාලයන්හි තටාකය වෙන් කිරීම සඳහා,
සෑම වර්ෂයකම අගෝස්තු මස 01 දින සිට දෙසැම්බර් 01 දක්වා අයදුම්පත් කැඳවන අතර එක් පෙර පාසලක් සඳහා බඳවා ගනු ලබන්නේ දරුවන් 25ක් පමණි.
අයදුම්පත් ලැබුන පසු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා උපරිම සුදුසුකම් සම්පූර්ණ කරනා පළමු දරුවන් 25 දෙනා බඳවා ගනු ලැබේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා,
*අයදුම්පත් ගාස්තු හා ඇතුලත්වීමේ ගාස්තු පවත්නා වර්ෂයේ අයවැය ලේඛනයේ සංශෝධනයන් මත වෙනස් වේ.
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව සතු ලීටර 3000 ක ජල පරිමාවක් ඇති ජල බවුසරය සඳහා 2024 මස ජනවාරි 01 දින සිට පහත සඳහන් පරිදි ගාස්තු අය කෙරේ.
මීට අමතරව ප්‍රවාහන ගාස්තු ලෙස,
ලීටර 1000ක සහ 2000ක ජල ටැංකිය වෙන් කරවා ගැනීම,
ගල් රෝල ප්‍රවාහනය සඳහා පහත පරිදි ගාස්තු අය කරනු ලැබේ,
තොරුතුරු දැනගැනීමේ අයිතිය ලිපි හසුරවන නිලධාරියාගේ
නම්කරන ලද නිලධාරියා,
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව සතු කොඩි කණු බදු දීම සඳහා 2024 ජනවාරි මස 01 දින සිට පහත පරිදි ගාස්තු අය කෙරේ.
සභාව සතු කොඩි කණු කුලියට දීමේ දී දිනකට කොඩි කණුවක් සඳහා රු.20.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
ඊට අමතරව කොඩි කණු සඳහා පහත පරිදි නැවත නිදහස් කරනු ලබන තැන්පතු මුදලක් තැබිය යුතුය.
ප්‍රවාහන ගාස්තුව
කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය බදු දීම සඳහා
ප්‍රවාහන ගාස්තුව ඉහත පරිදිම අදාල වේ.
කොන්ක්‍රීට් තත්ත්ව පරීක්ෂණ අච්චු කුලියට දීම සඳහා ගාස්තු අය කිරීම.
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව සතු කොන්ක්‍රීට් Mould 14 ක් 2024.01.01 සිට බදු දීම සඳහා පහත පරිදි ගාස්තු අය කෙරේ.
ඒ සඳහා පහත පරිදි නැවත නිදහස් කරනු ලබන තැන්පතු මුදල් අය කරනු ලැබේ.
අඟහරුවාදා දින සහ සිකුරාදා යන දිනයන්හි දී ආයුර්වේද මධ්‍යස්ථානයේ සේවාව ලබා ගැනීමට පහසුකම් සපයා ඇත
අයදුම්පත්‍ර ගාස්තුව – රු.25.00
අවශ්‍ය ලිපි ලේඛන,
ඉඩම් සැලැස්ම අනුමත කිරීම සඳහා,
ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම සඳහා ,
පියවර
(දින 01-30 ත් අතර කාලයක් ගත වේ.)
අවශ්‍ය ලිපි ලේඛන,
පියවර
සරප්ට මුදල් ගෙවා අයදුම්පත ලබා ගත යුතුයි.
නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පතට ඉහත සඳහන් කරන ලද ලිපිලේඛන අමුණා විෂය නිලධාරීට භාර දිය යුතුයි.
තාක්ෂණ නිලධාරී අධීක්ෂණයෙන් පසු නිර්දේශය ලබාදෙන අතර, ඉන් පසු ලේකම්ගේ අනුමැතිය මත සහතික නිකුත් කරනු ලබයි.
(දින 1-5 ත් අතර කාලයක් ගතවේ )
අයදුම්පත්‍ර ගාස්තුව – රු.750.00
අවශ්‍ය ලිපිලේඛන,
පියවර
(දින 01-30 ත් අතර කාලයක් ගත වේ )